ටොරොන්ටෝ Love Park විවෟත්ත වෙයි…

Toronto නගරය, Harbourfront හි පදිංචිකරුවන්ට ආදරය උද්‍යානය නිල වශයෙන් හඳුන්වා දෙන ලදී.අක්කර දෙකකින් සමන්විත මෙම උද්‍යානය සියලු ජනතාවට විනෝදවීම සඳහා විවෘතයි.

කුඩා උද්‍යාන, දියඇලි, ඇවිදින මංතීරු, පිහිණුම් තටාක සහ අවනහල් වලින් සමන්විත ආදරය උද්‍යානය මංගල උත්සව සහ විවිධ උත්සව සඳහාද භාවිත කල හැකි බවයි පවසන්නෙ.

(Photo credit to owners)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»