බියර් සහ වයින් සිල්ලර කඩ වලට…

ඹන්ටාරියෝ ප්‍රිමියර් ඩග් ෆෝඩ් සිකුරාදා පැවසුවේ බියර් සහ වයින් අලෙවිය සාමාන්‍ය වෙළඳසැලට(convenience store ) ගෙන ඒමේ ක්‍රියාවලියක් නුදුරේදීම ආරම්භකරන බවයි.

මිසසාගා නගරයේ පැවති මාධ්‍ය හමුවකදී ඩග් ෆෝඩ් පවසා ඇත්තේ අද පවතින ක්‍රමය අනුව ඔබ රාත්‍රී ආහාරය සඳහා කිසියම් දෙයක් මිලදී ගන්නා විට ඔබට සිල්ලර වෙළඳසැලට ගොස් බියර් පෙට්ටියක් හෝ වයින් බෝතලයක් මිලදී ගත නොහැකි බවයි.

මේ අනුව ළඟම ඇති සිල්ලර වෙළඳසැල් වලින් හා ඉන්ධන පිරවුම්හල් වලින් බියර් සහ වයින් මිලදීගැනීමට හැකවනු ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»