තරුෂි ඹලිම්පික් යාමට සුදුසුකම් ලබයි..

මෑතකදී ශ්‍රීලංකාවන් බිහිවූ දක්ෂ මලල ක්‍රීඩිකාවක වන තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 800 ඉසව්වෙන් මෙම වසරේදී ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙනව.ඒ සමඟම නදීෂා ලේකම්ගේ හෙල්ල විසිකිරීම ඉසව්වෙන් තරග කිරීමට නියමිතය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»