ජනාධිපති ජාතිය ඇමතිම හෙට දිනයේ.දේශපාලන වෙනස්කම් කීපයක්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ(26) ජාතිය ඇමතීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව පක්ෂ දේශපාලන වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත බවත් වාර්තා වෙනව.ඒ අනුව සරත් ෆොන්සේකා,රාජිත සේනාරත්න, චම්පික රණවක, යන සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව පැවසෙනව.

එමෙන්ම ඹවුන් හට ඇමතිදුර පිරිනැමීම කෙරෙහි සැලකිල්ල යොමුවී ඇති බවයි ආරංචිමාර්ග පවසන්නෙ.

ලංකාවේ නගර කීපයක ආරංචිය සුබයි’ යනුවෙන් සදහන් කර පෝස්ටර අලවා ඇති බවත් වාර්තා වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»