ෆියෝනා කුණාටුවෙන් හැලිෆැක්ස් හි ගස් කඩා වැටී දහස් ගණනක ගේ විදුලිය විසන්ධි කරයි..

නැගෙනහිර කැනඩාවට මෙතෙක් බලපෑ ප්‍රබලතම කුණාටුවක් වන (පශ්චාත් නිවර්තන කුණාටුව,A (post-tropical storm) ෆියෝනා නිසා නිවාස කිහිපයක් විනාශ වී ඇති අතර සමහර ප්‍රදේශවල පිවිසුම් ස්ථානවල පාලම් සහ මංතීරු වැනි පහසුකම් අහිමි වී ඇති බව වාර්තා වෙනව.

අගමැති ජස්ටින් ටෘඩෝ පැවසුවේ ෆෙඩරල් රජය නෝවා ස්කොටියාගේ( Nova scotia)ඉල්ලීම පරිදි කැනේඩියානු සන්නද්ධ හමුදා සාමාජිකයින් ආධාර කිරීම සඳහා යොදවන බවය.

(Photo credit Global News)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»