ෆ්ලොරිඩා මිල්ටන් සුළි කුණාටුව .

මිල්ටන් සුළි කුණාටුව බ්‍රහස්පතින්දා ෆ්ලොරිඩාව හරහා පැයට සැතපුම් 100 (පැයට කිලෝමීටර 160) ක පමණ වේගයෙන් ගමන් කිරීමෙන් පසු අත්ලාන්තික් සාගරය තුලට පතිත විය. එහිදී එය මිලියන 3 කට අධික පාරිභෝගිකයින්ට විදුලිය විසන්ධි කළ අතර ටොනේඩෝ 150 ක් ඇති කළේය. කුණාටුව අවම වශයෙන් මරණ හතරක්වත් ඇති කර බවයි පැවසෙන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»