හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා රටින් පිට වී ඇති බවට සමාජ මාධ්‍ය කිහිපයක් වාර්තා කරයි.

බැසිල් රාජපක්‍ෂ මහතා කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ඊයේ දිනයේ කොළඹ ලංකා පෞද්ගලික රෝහලට ඇතුලත් විය .පසුව අද පෙරවරුවේ රත්මලාන ගුවන් තොටුපලේ සිට පෞද්ගලික ගුවන් යානාවකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව එම වාර්තාව සඳහන් කරයි. ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ මහතා සදහන් කරන්නේ එම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

Translate-(English/Sinhala/Tamil )»