හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් “TRUTH Social” නමින් නව සමාජ මාධ්‍ය ජාලයක් ..

ට්‍රම්ප්ගේ ආධාරකරුවන් එක්සත් ජනපද කැපිටල් වෙත කඩා වැදුණු බැවින් ට්රම්ප් මහතාගේ ට්විටර් සහ ෆේස්බුක් ගිණුම්තහනම් කරන ලදී.

මේ අවශ්ථාවේදි ට්‍රම්ප් ප්‍රකාශකර සිටියේ ඹවුන් එම තහනම ඉවත් නොකලොත් තමාගේම සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කරන බවයි.

පසුගිය දිනක ට්‍රම්ප් නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ “Truth Social” නමින් ලඟදීම එම සමාජ මාධ්‍ය ජාලය ජනතාව අතරට හඳුන්වා දීමට බලා පොරොත්තු වන බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»