හාල් කිලෝවක් රු:500 ට යාවි.

හාල් කිලෝවක් රු:500 ට යාවි.
කොස් කිලෝවක් රු:150යි..දෙල් ගෙඩියක් රු:250යි..

යූරියා වල මිල ඉහල යාම හේතුවෙන් ඉදිරියේදී හාල් කිලෝවක මිල රු:500 දක්වා වැඩ්විය හැකිබව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.
කලින් යූරියා ටොන් එකක් ඩොලර් 278කට ආනයනය කලද මේ වන විට යූරියා ටොන් එකක් ඩොලර් 1282 දක්වා මිල ඉහළ ගොස් ඇතැයි ඹහු සඳහන් කළේය.

මේ අතර ලංකාවේ එලවලු මිල ඉහල යාමත් සමඟම කොස් දෙල් පොලොස් වැනි දෑ වල මිලද ඉහලගොස් ඇති බව පැවසෙනව.

මේ දිනවල කොස් කිලෝවක් රු:150ක පමණ මිලකටද දෙල් ගෙඩියක් රු:250ක පමණ මිලකටද අලෙවි වන බවයි වෙළඳ පොළෙන් වාර්තා වන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»