හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත කරයි…හෘදයාබාධයක්.CNL NewsSeptember 28, 2021Editor's Pick, Main Stories හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් සමගි ගෙන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත කර තිබේ.දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබුණ මන්ත්‍රීවරයාට ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ. 0Like0Love0Haha0Shocked0Sad0Angry