හරින් ,මනූෂ ට සජබ තහනම්..CNL NewsMay 20, 2022Previouse News අමාත්‍ය ධූර භාර ගත් හරින් ප්‍රනාන්දු මහතාගේ සහ මනූෂ නානායක්කාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.ඒ අනුව, ඊට අදාළ ලිපි ඔවුන් දෙදෙනා වෙත යොමු කර ඇති බව වාර්තා වෙනව. 0Like0Love0Haha0Shocked0Sad0Angry