හම්බන්තොටට ෆෝර්මියුලා …

ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ෆෝර්මියුලා ධාවන පථයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤ සහ ජපාන ආයෝජකයන් පිරිසක් මූලික සාකච්ඡාවකට පිවිස ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පතෙන් හෙළිකරයි.

මෙහිදී රජයට අයත් ඉඩමක් ඊට ලබා දීමට නියමිතව ඇති අතර කිලෝමීටර් 5.6ක දුරකින් යුත්ත වන බවද පැවසේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»