හතර අතට ගේම් දුන් ප්‍රියමාලිගෙ සල්ලි ඩුබායි වල..

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාරියක වන තිළිණි ප්‍රියමාලි විසින් ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත අනාවරණය කර ඇත. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කොට ඇත.

මෙසේ වංචනික ලෙස ලබාගත් මුදල් අතර කෝටිපති ව්‍යාපාරිකයන්ට වංචා කරන ලද මුදල්,පුද්ගලයන්ගේ වාහන විකුනා නොදුන් මුදල් සහ රත්තරන් පොලු යැයි පවසා පිත්තල පොලු ලබාදී වංචාකල මුදල් ඇතිබවයි පැවසෙන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»