සෞඛ්‍ය ඇමති සමඟ ඇතිවු ගැටුමකින් තවත් ලොක්කො දෙන්නෙක් අස්වෙයි..

සෞඛ්‍ය ඇමති සමඟ ඇතිවු මත ගැටුමකින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC)සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය ඇති බව වාර්තා වෙනව.

පසුගිය සති කිහිපය තුල අවස්ථා කිහිපයකදී මෙම ඉහල නිලධාරින් කැබිනට් ඇමතිවරයාගේ දෝෂාදර්ශනයට ලක්ව ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ තොරතුරු අනාවරණය කරයි

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»