සුදු වෑන් එකකින් සිසුවෙක් පැහැරගෙන…

කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් පැහැරගෙන ගොස් පැය 3 කට පමණ පසු මහ මඟ දමා ගොස් ඇතැයි එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය චෝදනා කරයි.

පැහැරගෙන ගොස් ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ 4 වන වසරේ ශිෂ්‍යයකු බවයි.

අද පස්වරු 3 ට පමණ සරසවි භූමියේදීම මෙම ශිෂ්‍යයා පැහැරගෙන ගොස් පැය තුනක පමණ කාලයක් පීඩාකාරී ලෙස ඔහුගෙන් ප්‍රශ්න කර මහ මගට දමා ගොස් ඇති බවද ඔහු කියා සිටියේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»