සියලුම රාජ්‍ය බැංකු වැඩ වර්ජනයකට සූදානමින්..

රාජ්‍ය බැංකු හතේම සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ වැඩවර්ජනයක් ආරම්භ කරන බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.

රාජ්‍ය බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි වීම් හා දීමනා ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාව ක් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමඟ පැවැත්වීමට නියමිතව ඇති බවත් එය අසාර්ථක වුවහොත් විසි 22 දා එක්දින වැඩවර්ජනයක් ද ඉන්පසු අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට සැලසුම් කර ඇති බවද ලංකා බැංකු සේවක සංගමය පවසා ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»