සියලු වෟත්තිය සමිති රට ලොක්ඩවුන් කරන්න යයි.

රජය සිකුරාදා වනවිට රට ලොක්ඩවුන් නොකොලොත්,සියලු වෟත්තිය සමිති රට ලොක්ඩවුන් කරන බව ඒකාබද්ධ වෟත්තිය සමිති බහුජන එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසා ඇත.පවතින වසංගත තත්වය සම්බන්ධයෙන් මාධ්‍යහමුවක් පවත්වමින් ඹහු මේ බව ප්‍රකාශ කර ඇත.වෛද්‍ය සහ විද්‍යාත්මක හඩට කන් දෙමින්, මෙය හුදෙක් ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ගයක් මිස ඉල්ලීම් දිනාගැනීමට ගන්නා ක්‍රියා මාර්ගයක් නොවන බවද ඹහු අවධාරණය කොට ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»