සතියකට ඔක්සිජන් ටොන් 300 ගානෙ ඉන්දියාවෙන් ..

කොරෝනා ආසාදිත අසාධ්‍ය රෝගීන් සදහා දිනකට ඔක්සිජන් ටොන් 140 ක් අවශ්‍ය බව ඖෂධ නිෂ්පාදන සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වනවිට ඔක්සිජන් අවශ්‍ය කරන රෝගීන් 900 කටත් වඩා වැඩි ප්‍රමාණයක් රෝහල්ගතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ආරංචිමාර්ග පවසනව.ඒ අනුව සතියකට ඔක්සිජන් ටොන් 300ක් ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි එහි අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»