සජිත් පිහිටුවන ආණ්ඩුවට සියල්ල සූදානම්ලු..අමාත්‍යංශ ලේකම් වරුත් පත් කරල..

මෙම වසරේ මැතිවරණයක් අනිවාර්යෙන්ම පවන්වනු ඇති බවත්,සමගි ජන බලවේගය ස්තිර වශයෙන්ම එම මැතිවරණය ජයග්‍රහණය කරන බවත් ඉන්පසු සියලු දෙනාට සාධාරණය ඉටු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා ප්‍රකාශකර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»