ශ්‍රීලංකා ක්‍රිකට් තහනම ICC ය ඉවත්කරයි..

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවන ලද ක්‍රිකට් තහනම ඉවත්කර ඇතිබව ක්‍රික් ඉන්ෆො වාර්තා කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය වසරේ නොවැම්බර් මස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවන ලදී.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»