ශ්‍රී ලංකා පොලිසියේ නිළ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්..

ශ්‍රී ලංකා පොලිසියේ නිළ වෙබ් අඩවිය වන www.police.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසන අතර වෙබ් අඩවිය යළිත් යථා තත්ත්වයට පත් කරමින් සිටින බවද පොලිස් ආරංචි මාර්ග පවසනව.

Translate-(English/Sinhala/Tamil )»