ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකු හෝ ඇමතිකම් භාර නොගන්නා බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තම පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාද ඇමතිකම් ඉල්ලා හෝ ඇමතිකමක් බාර ගැනීමේ කිසිදු සූදානමක් නැති බවද ඒ සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා ද ප්‍රතික්ෂේප කොට ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»