වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි.

ආචාර්ය ජටාල් මාන්නපෙරුම මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊයේ දිනයේ ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි.

පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව දැනුම් දී තිබේ.

ඔහු සභාපති ධුරයේ වැඩ භාර ගත්තේ නව රජය 2019 වසරේ බලයට පත්වීමත් සමඟයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»