විරාත් කෝලිගේ බිරිඳ සහ දූව දූෂණය කරන බවට ඉන්දීය ක්‍රිකට් ලෝලීන් ගෙන් තර්ජන..

පසුගිය දා ඉන්දීය කණ්ඩායම T20 ලෝක කුසලාන තරඟයකදී පකිස්තානයට පරාජය වීමත් සමඟම එරට සමාජ මාධ්‍ය තුල ඹහුට සහ පවුල අයට විරුද්ධවමෙසේ තර්ජනාත්මක දෑ පලවන්නට පටන් ගනතිබේ.

මේ සම්බන්ධයෙන් සොයාබලා නිසි පියවර ගන්නා ලෙසද කාන්තාවන් සඳහාවන දිල්ලි කොමිසම දිල්ලි පොලිසියට දැනුම් දී ඇති බව වාර්තාවෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»