විදුලි බලාගාරයෙන් කොටසක් ඇමරිකාවට..

ඇමරිකාවේ නිවු ෆෙට්‍රොස් නැමැති සමාගමකට ලංකාවෙ යුගදනවි (Yugadanavi-Kerawalapitiya) විදුලි බලාගාරයෙන් කොටස් පවරා දීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

ආරංචිමාර්ග වලට අනුව මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසිනි.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර අදාළ අමාත්‍යවරුන් අතට බෙදා දීමක් හෝ කැබිනට් මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව නොතිබූ බවත් පැවසෙනව.එසේම මෙම ව්‍යාපෘතිය නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව එක් පාර්ශවයක් වෙත පවරා දීම පිළිබඳවඅමාත්‍යවරුන් ගේ විවේචනයටද ලක්වී තිබේ.

(The Yugadanavi Power Station (also known as Kerawalapitiya Power Station) is a large oil-fired power station in Sri Lanka. The 300 MW power station is located in Kerawalapitiya, in the Western Province of Sri Lanka.)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»