වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකාව පුරා ගෑස් බෙදාහැරීම නවතා දමයි..ගෑස් ලැබෙන තුරු දර හෝ විදුලිය..CNL NewsDecember 2, 2021Main Stories, Popular නැවත දැනුම් දෙන තුරු වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇතැයි සමුපකාර අලෙවි සංවර්ධන සහ පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය දැනුම් දෙයි. 0Like0Love0Haha0Shocked0Sad0Angry