ලොව විශාලතම අභ්‍යවකාශ දුරේක්ෂය පෘථිවියෙන් පිටවෙයි.

ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ආයතනය සහ කැනඩා අභ්‍යවකාශ ආයතනය එක් වී මෙම දුරේක්ෂය නිපදවා ඇත.

විද්‍යාඥයන්මෙම දුරේක්ෂය නිපදවීමේ ප්‍රධාන අරමුණ වන්නේ විශ්වය මූලාරම්භයේ රහස් සොයා ගැනීමයි.

ලොව විශාලතම සහ බලවත්ම අභ්‍යවකාශ දුරේක්ෂය පළමු තරු සහ මන්දාකිණි වලින් ආලෝකය නැරඹීමට සහ ජීවය පිළිබඳ ඉඟි සඳහා විශ්වය පිරික්සීමේ ගවේෂණයක යෙදෙනු ඇත.

ඇපලෝ 11 සඳ ගමන සිදුවෙද්දී, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ජේම්ස් වෙබ් ය.ඹහුට ගරුකිරීමක් වශයෙන් මෙම දුරේක්ෂය ජේම්ස් වෙබ් දුරේක්ෂය ලෙස නම් කර ඇත.

(BBC ඇසුරෙන්)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»