ලංකාවේ ප්‍රථම වතාවට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන රේණුකා ජයසුන්දර, නිශාන්ති සෙනවිරත්න සහ පද්මිණී වීරසූරිය නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»