ලංකාවේ දිනක කොරෝනා මරණ 100 ආසන්නයට.CNL NewsAugust 5, 2021Editor's Pick, Main Stories ඊයේ(4) තවත් 94 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කොට ඇත.ඒ අනුව ලංකාවේ කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,821 ක් දක්වා ඉහළ යයි. 0Like0Love0Haha0Shocked0Sad0Angry