ලංකාවේ කොරෝනා මරණ ප්‍රමාණයේ පැහැදිලි වෙනසක් ..

අද දිනයේ වාර්තා වනුයේ මරණ 40ක් පමණි.කොවිඩ් ආසාදිතවූ තවත් 40 දෙනකු ඊයේ (03) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.

ඒ සමඟ ලංකාවේ වාර්තා වන මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,059 දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»