ලංකාවේ කැසිනෝ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා කැබිනට් අනුමැතිය දෙයි..

ශ්‍රීලංකාවේ කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙනව.මේ සම්බන්ධව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ දැක්වෙන්නේ දැනට කැසිනෝ ව්‍යාපාරයේ යෙදෙන ආයතනවලින් බදු අයකරගැනීම බලාපොරොත්තු වන බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»