ලංකාවේ ඉන්ධන නෑ.. පාසල් වැසීම මේ සතියෙත්..රජයේ සේවකයන් කැඳවීම තවදුරටත් සීමාකරයි..

කොළඹ සහ ආසන්න නගර ආශ්‍රිතව පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් හෙට සිට ජුලි 01 දක්වා වූ සතිය තුල වසා දැමීමට රජය තීරණය කර තිබේ.

එදිනෙදා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ දී මහජනතාව මුහුණ පා සිටින ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ අත්‍යවශ්‍ය සේවාහැර අනෙකුත් සේවාවන් නිවසේ රැඳීසිට online ඔස්සේ ලබාගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»