ලංකාව පුරා දරුණු ඉන්ධන හිගයක්..

ලංකාව පුරා ඉන්ධන හිගය මේ වන විට උග්‍ර තැනකට පත්ව තිබෙන බව වාර්තා වෙනව.බොහෝ ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ඉතා දීර්ඝ පෝලිම් ඇතිවී ඇත.පෙට්‍රල් සහ ඩීසල් දෙවර්ගයෙන්ම හිගතාවයක් රටපුරා ඇතිව තිබේ.ඇතැම් පිරවුම්හල් ඉදිරිපිට වාහන නවතා දමා රියදුරන් නිවෙස් බලා ගොසිනි.මේ අතර ඉන්ධන ඉල්ලා නාවල මංසන්ධිය අවහිර කරමින් ජනතාව විරෝධතාවක නිරත වන බවත් නාවල – නුගේගොඩ මාර්ගය මෙන් ම නාවල – නාරාහේන්පිට මාර්ගය ද අවහිර වන ලෙස රථවාහන නවතා තබා ඇතැයි ඔහු පැවසීය.

(ඡායාරූප – තිලංක තේනුවර)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»