ලංකාව පුරා අදත් ගෑස් පිපිරීමේ සිද්ධීන් 13 ක්..

ගෑස් පිපිරීමේ සිද්ධීන් 13 ක් අද (21) දිනය තුළ වාර්තා වී ඇති බව ශ්‍රීලංකා පොලිස් මුලස්ථානය කියයි.

මෙම අනතුරු වාර්තා වී ඇත්තේ අලුයම 4.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධීන් 05 ක් බස්නාහිර පළාතින්ද 8 ක් පිට ප්‍රදේශ වලින් වාර්තා වී ඇත. මෙම අනතුරුවලින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැතිබවයි සඳහන් වන්නෙ.

1Hettiarachchi Lakshman

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»