ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වේ..

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත යොමු කර ඇත.

සුලං විදුලි බලාගාරවලට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බගලෑම් කලේ යයි ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ තමනට පැවමූ බවට විදුලි බල මණ්ඩලයේ සභාපති වරයා කෝප් කමිටුව හමුවේ පැවසුවත් පසුව එය ඉල්ලා අස්කර ගන්නා ලදී.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»