රුසියානු ගුවන් යානය රඳවා තබා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්..පසුපස නාමල්..

කටුනායක ගුවන් තොටුපලේ රුසියානු ගුවන් යානයක් රඳවා තබා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක් බවත් ගුවන්තොටුපල භාර අමාත්‍යවරයා නොව තවදුරටත් එය පාලනය කරන්නේ නාමල් රාජපක්ෂ මහතා ගේ යටතේ කටයුතු කරන පිරිසක් විසින් බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගැනීම වළක්වාදැමීමේ අරමුණින් මෙය සිදුකර ඇතිබවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»