ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීමට යයි. තීරණන එළැඹෙන 09 දා..

ඉන්ධන වියදම්,ලීසිං ගෙවීම, අනෙකුත් වියදම් බරපතළ ලෙස ඉහල යාම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙනව.

රජයට යම් කොටස් ප්‍රමාණයක් රඳවා ගෙන ඉතිරිය පුද්ගලික අංශයට පැවරීම
සඳහා එළැඹෙන 09 වන දා වන විට යම් තීරණයකට එළඹීමට නියමිතව ඇතැයිද දැනගන්නට තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»