රනිල් වික්‍රමසිංහ නිවස වටලයි..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස මේ වන විට විරෝධතා කරුවන් පිරිසක් විසින් වටලා තිබේ.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි වනිතා බලවේගය පිරිසක් සමග මෙම වැටලීම සිදු කර තිබේ.අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පවසමින් ඔවුන් විරෝධතාවය යෙදෙමින් සිටියි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»