රටවල් 249 අතරෙන් සඳ තරනයට තේරුනු දිරිය දියණිය.

ඇය ශ්‍රී ලංකාවේ සදනි කුමාරසිංහයි.රටවල් 249 අතරෙන් අයදුම් පත්‍ර මිලියනයකින් මේ වන විට දාහත් දෙනකු තෝරාගෙන තිබෙනවා. ඒ අතරෙන් 08 දෙනෙකුට මෙම සුවිශේෂිත අවස්ථාව හිමි වී තිබෙනවා. සඳ වෙත මෙම කණ්ඩායම 2023 රැගෙන යාමට ජපානය බලාපොරොත්තු වෙනවා.2019 වර්ෂයේදී සදනි දියණියහට ඇමරිකාවේ නාසා ආයතනයේ තාරකා විද්‍යාව සහ ගගනගාමී පාඨමාලාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමි ඇති විට එම පාඨමාලාව හැදෑරීමට තමන්ට තිබෙන අපහසුතා සඳහන් කළ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා ඇයට උදව් උපකාර කර තිබෙනවා.ඒ අනුව හිටපු ජනාධිපතිතුමා හමුවී තමා ලබා තිබෙන ජයග්‍රහනය එතුමාට සඳහන් කරන්න ඊයෙ සන්ධ්‍යාවේ දී හමුවී තිබෙනවා.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»