රට පුරා සතියක හර්තාලයක්..

අනිද්දා (20) සිට රටපුරා සතියක කාලයක් හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමති 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතව සදහන් කරඇත.ඒ අනුව අනිද්දා සිට ලංකාව පුරා සෑම නගරයකම දහස් සංඛ්‍යාත ජනතාව එක්වී මහජන අරගලයට සහා දක්වමින් විරෝධතාවල නිරතවීමට තීරණය කර ඇතැයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් රවි කුමුදේශ් මහතා ප්‍රරකාශ කර ඇත.

Translate-(English/Sinhala/Tamil )»