රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කිරීම සහ සාමකාමී විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇත.-ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී..

ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කිරීම සඳහා අත්‍යවශ්‍ය වූ සාමකාමී විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇති බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චුන්ග් ප්‍රකාශ කළාය.ඇය ට්විටර් සටහනක් තබමින් කියා ඇත්තේ “මම තත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර ඉදිරි දින සෑම පැත්තකින්ම සංයමයක් ගෙන ඒමට මෙන්ම අවශ්‍ය ආර්ථික ස්ථාවරත්වය සහ දුක් විඳින අයට සහන ගෙන එනු ඇතැයි බලාපොරොත්තු වන බවයි”

Translate-(English/Sinhala/Tamil )»