රජකාලේ කොල්ලෝ…

පැරාලිම්පික් උළෙලේදී හෙල්ල විසිකිරීමෙන් ලංකාවට තවත් පදක්කමක්.

හෙල්ල විසිකිරීමේ (A F64)තරඟයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට දුලාන් කොඩිතුවක්කු සමත්වී ඇත.මෙම ඉසව්වේ රන්පදක්කම ඉන්දියාවත් රිදී පදක්කම ඹස්ට්‍රේලියාවත් පිලිවෙලින් දිනාගන ඇත.

හෙල්ල විසිකිරීමේ(F46) ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්තද සමත්වුණා.ජයවේවා!

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»