යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ගිනි ගනී.CNL NewsMarch 3, 2022Popular News අඛණ්ඩව සිදුකෙරෙන රුසියානු බෝම්බ හෙලීම හා ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන Zaporizhzhia බලාගාරය අවට ගිනි ගනිමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනව. 0Like0Love0Haha0Shocked0Sad0Angry