යුක්රේන ජනාධිපතිවරයා රටින් පැනයාම ප්‍රතික්ෂේප කරයි.

යුක්රේන රජය පෙරලා දමා රුසියානු හිතවාදී නායකත්වයක් ස්ථාපිත කිරීමට මොස්කව් සැලසුම් කර ඇති අතර, නගරය වෙත ඉදිරියට යන රුසියානු හමුදා සඳහා තමා “ඉලක්කය අංක එක” බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි මහතා ඊයේ පැවසීය.

යුක්රේන ජනාධිපතිවරයාට රටින් පිටවී ඇමරිකාවට පැමිණෙනලෙස කළ ආරාධනය ඹහු විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර,ඹහු පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය වන්නේ “සවාරියක් නොව පතොරම්” යැයි වොෂින්ටනයට පවසාඇත.

අගනුවර පාලනය සඳහා දරුණු සටන් දිගටම පවතින බැවින් ජනාධිපති සෙලෙන්ස්කි කියෙව්(Kiev) හි රැඳී සිටියේය.

ඔහු තවමත් අගනුවර සිටින බවත්, නගරයේ වීදිවල විවෘතව සිටගෙන සිටින බවත් සනාථ කරන තවත් වීඩියෝ පණිවිඩයක් අද උදෑසන මාධ්‍ය වෙත නිකුත්කර ඇත.(i News)Molly Blackal

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»