මෝටර් රථයේ හැපුනු අලියෙක් වහලය මතට වැටී ජැක්සන් රෝහල් ගතකරයි..

අනුරාධපුර, තලාව 7 කණුව ප්‍රදේශයේදී කැබ් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.අනතුරින් පසු වන අලියා රථය දෙසට වැටී ඇති බවයි පොලිසිය පවසා ඇත්තේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»