මොකක්ද ඒ නීතිය…

මත්පැන් අලෙවිසැල් විවෟත කිරීමට විරුද්ධව කොළඹ කොටුව දුම්රියපළ අසල විරෝධතාවක නිරතවී සිටි විරෝධතා කරුවන් පොලීසියෙන් අත් අඩංගුවට..

මෙසේ විරෝධතාවක යෙදී ඇත්තේ එක්සත් ස්වයං රැකියා වෙළඳ සංගමයේ සභාපති ඇතුළු පිරිසකි.කොටුව පොලීසිය සඳහන් කර ඇත්තේ නිරෝ ධායන නීතිය උල්ලංඝනය කරමින් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් අත් අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත්පොරකමින් මත්පැන් හල් ඉදිරිපිට මත්පැන් මිලදිගත් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙතෙක් පියවරගෙන නොමැත.(උපුටාගැනීම මව්බිම)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»