මේ අයටත් කොරෝනා.

ගායන ශිල්පි සන්තුෂ් වීරමන් මහතාට කොරෝනා වෛරසය ආසාදන වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙනව.

ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මියට සහ ඇයගේ සැමියා ටද කොරෝනා වෛරසය ආසාදන වී කොළඹ පෞද්ගලික රෝහලක දෙදෙනාම ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»