මෙවර උත්සව සමය වෙනුවෙන් ලංකාවාසි ජනතාවට සහනමල්ලක්.

පපඩම් පැකට්ටුවක් නොමිලේ..

මෙවර උත්සව සමය වෙනුවෙන් ලංකාවාසි ජනතාවට වෙළඳඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ගෙන් සහනමල්ලක්.

සුපිරි සම්බ කිලෝ 10ක්

දුඹුරු සීනි කිලෝ 2ක්

හාල්මැස්සන් ග්‍රෑම් 200 ක්

ග්‍රෑම් 400ක නූඩල්ස් පැකට්ටුවක්

තේ කොළ ග්‍රෑම් 100ක්

ලුණු ග්‍රෑම් 400 ක්

සුවද සබන් කැටයක්

රෙදි සෝදන සබන් කැටයක්

නොමිලේ පපඩම් පැකට්ටුවක්

මෙම භාණ්ඩ මල්ල රුපියල් 1998 ක මුදලකට.-රුපියල් 150 ක මුදලක ප්‍රවාහන ගාස්තුවක් අය කරමින් මෙන්ම භාණ්ඩ මල්ල දිවයිනේ ඔ්නෑම ප‍්‍රදේශයක නිවසටම.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»