මුළු රටෙන්ම ඉඩම් 50ක් ඩොලර් වලට විදෙස් ආයෝජකයින්ට ..

කොළඹ ගාල්ල, මාතර, මහනුවර ඇතුළු ප්‍රධාන නගර කිහිපයක ඉඩම් පනහක් විදෙස් ආයෝජකයින් සඳහා බදු පදනම මත ලබාදීමට රජය මේ වනවිට සැලසුම් සකස් කර ඇති බව වාර්තා වෙනව.

කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවත,කොම්පඤ්ඤවීදිය, නාරාහේන්පිට, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, තුම්මුල්ල, තලවතුගොඩ, ගාල්ල, මාතර, මහනුවර බෝගම්බර, නුවරඑළිය , කුරුණෑගල, යාපනය, වව්නියාව , අනුරාධපුර යන නගරවලද ඉඩම් රැසක් ඒ අතරට අයත් වෙයි.

චීනය, එක්සත් අරාබි එමීර් ,ඉන්දියාව , මැලේසියාව ඇතුළු රටවල් කිහිපයක ආයෝජකයින් ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ගිවිසුම්ගත වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»