මහින්දානන්දටත් ගමේ දී විරෝධය..

මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් මාර්ගය අවහිර කර විරෝධය දක්වා තිබේ.

අමාත්‍යවරයාට මාර්ගය හරහා යාමට නොහැකි වීමෙන් පසු පොලිසිය පැමිණි තත්ත්වය පාලනය කර ඇති බවයිවාර්තා වන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»